පැවසීමට ඇති දේ බොහෝ වුවත් කෙටියෙන්ම පැවසීමට ඇත්තේ අම්මේ තාත්තේ අප සියලු දෙනා ඔබට ණය ගති බවත් ඒ ණය පියවීමට අප කිසිවෙකුට නොහැකි බවත්ය.
Sunday, May 20, 2012
මව්නි ඔබට මුළු ලොවම ණය ගැතියි......
තමන්ගේ සමීපතමයන් තමන් හැර ගොස් දින සති මාස ගණන් ගෙවිල ගිහින්. එත් ඔවුන්ගේ වෙන්වී යාමෙන් සැමදා අසරණ භාවයට පත් පවුලේ උදවිය මේ සොයන්නේ තමන්ගේ සමීපත්මයන්ව නේද? අම්මලා තම දරුවන්ගේ නම සෙවීමට මෙතරම් වෙහෙසෙන්නේ ඔවුන් දන්නවා තමන්ගේ දරුවන් නැවත නොඑන බව. එක අම්ම කෙනෙක් තම දරුවාගේ නම සොයාගත් පසු එක වරම කඳුළු කැට කඩා වැටුනත් ඒ මව නැවත ආඩම්බරයෙන් තම නෙතට නැගුනු කඳුළු බින්දු පිසදමගත්තේ තම දරුවා තවත් සිය දහසක් වූ අම්මාවරුන්ගේ නෙතට කඳුළු බින්දු පැමිණීමට තිත තැබීමට වෙහෙස මහන්සි වුන බව හිතට නැගීම නිසාවත් දෝයි මට සිතේ.
Subscribe to:
Post Comments (Atom)


Nice article muduka...!!! Andenawa...!!!
ReplyDelete