ආරම්භදී අපි දුම්රියෙන් ගමන් කල නිසාදෝ මන්දා අපිට වෙනදා මෙන්ම මුලින්ම මතක් වුයේ මලින්ගයගේ කෝච්චියේ ශිට්ස් ඇල්ලීමේ කතා පුවතයි. අපිත් සමග වෙනදා ගමන් නොගිය දෙදෙනාටත් එම කතා පුවත් කියාගෙනම අපි කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් කිරීම පටන්ගත්තේ මලින්ගය සහ යසිය විසින් ගෙනවිත් දුන් බනිස් දෙස බලා "සෙට් වෙයිද බන්" කියන පැනයත් සමගයි. මද දුරක් යන විට මගින් එකෙනෙක වැඩි වූ අතර මලින්ගය පැවසුයේ "මේ තදබදය තියෙන්නේ පොල්ගහවෙල වෙනකන් විතරයි" යන වදනත් සමගය.එත්
සමගම ඔහුගේ කන්නාඩි කුට්ටම මදක් පිසදැමීමෙන් පසු "මේකත් සීරිලා බන්" කියා අප වෙත ඇසක් ගසමින්ම කටත් ඇද කරන ගමන්ය.
මද දුරක් ගමන් කරන විට සිහින් ගීතයක් මිමිනීමට පටන් ගත ලකා ඇතුළු අප පිරිස කෙමෙන් කෙමෙන් එහි වේගය වැඩි කිරීමටත් අඩු කිරීමටත් අපට සිදු වුයේ දුම්රිය ගමනේ තලයට අනුගත වීමටය. ටික දුරක් ගමන් කරන විට අප සිටි මැදිරියේ කෙළවරක තරුණියක් ඉංග්‍රීසි බසින් තවත් තරුණයෙකුට ආමන්ත්‍රණය කරන්මව ඇසි අප ඒ දෙස බැලුයේ ඒ තරමටම ඒ ආමන්ත්‍රණය අපිට තරුණියකගෙන් අපිට නිතර අසන්නට නොලැබෙන නිසයි. මුලින් ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කරගත් එම දේපල පසුව සිංහල බසින් ආමන්ත්‍රණය කල නිසාවෙන් ඒ වදන් අපිට හුරුපුරුදු වචන බව පසක් වුයේ මද වෙලාවක් ගිය පසුවය. පසුව එය ක්‍රමයෙන් පාලනය වූ අතර නැවත ගීතයක් ගැයීමට පටන් ගත්තද කලින් සිද්දිය වූ දෙසින් ඉතාමත්ම මිහිරි ගීත රාවයක් අපිට ශ්‍රවනය වූ අතර ඒ අර කලින් එකිනෙක ආමන්ත්‍රණය කරගත් තරුණිය බව දන ගත අප සියලු දෙනා විශ්මයට පත් විය. එත් සමගම අපි ගයමින් සිටි ගීතය වෙනස් කල අප " ඈ හරි කටකාරි ඇස හිතුන ඈ කිව කී ගී මිහිරි" ගීතය ගැයුවේ ඇයට මදක් ඇය කල වරද ගැන ඇයටම මදක් සිත බැලීමටය.
දුම්රිය ගමන එසේ සිදුවෙද්දී අපි හැටන් වලට ලග වූ අතර බැස්ස හැටිය "සෙට් වෙලා ඔයි" කියමින් පැමිණි හමන්ගල්ලේ ලොකු අයියා නොපෙනී ගිය අතර ඔහුව එලියට එනවා දැක ගත හැකි වුයේ "අපි අවේ නැත්නම් බස් එකේ යනවා යයි" කියා කෑ ගැසූ පසුවයි. කෙසේ හෝ අපි නල්ලතන්නියට ගොස් සිරිප ගමන පටන් ගත අතර ඒ අතරතුර එතරම් විශේෂ යමක් සිදු වුයේ නැත. පසුව නැවත ගමන් කිරීම පටන් ගත අතර අපිත් සමග ටික දුරක් පැමිණි මලින්ගයා අප තනි කර දමා යන්න ගියේ අප සියලු දෙනා කඳුළු සයුරේ ගිල්ලවමින්ය.පසුව අපි තරමක් සෙමින් ගමන් කල අතර ගමනාන්තය ඒ එන ගමනේදී අපි සියල්ලට එකිනෙක මගහැරී ගිය අතර කෙසේ හෝ ජොන,ලකා,හතීම් සහ මදුකයා රාත්‍රී 7.30 පමණ වන විට ගමනාන්තය දක්වා ලග විය. ජොන පැමිණයේ "මම ඇත්තටම බය වුන යයි " පවසමින්ය. ඔහුගේ ඇස් කදුලින් පිරී තිබුණු අතර "අනේ පව් නේද කියා" අපිට සිතුනි. ඒ අතර තුර අපේ නඩයේ අනෙක් පිරිස සිටින්නේ කොහේදැයි සොයා බැලු අතර ඔවුන් තව පය 3 කටවත් නොපැමිණෙන බව දැනගත් අපි එහි පුළු පුළුවන් ආකාරයට නිදගත්තෝය. අතර මගදී මදුකය නින්දෙන් අවදී වී බලද්දී ජෝනා තවත් ගමේ පොඩි කොල්ලෝ 3 දෙනෙකු සමග පාර මැද වාඩි වී බර සාකච්චාවක සිටියේ මගේ ඇස් මවිත කරමින්ය.
ගමේ පොඩි එකා: අය්යල කොහෙද?
ජෝනා: අපි මොරටුවේ
පොඩි එකා: මොරටුවේ කොහෙද?
ජෝනා: මොරටුව කැම්පස් එකේ(ආඩම්බරයෙන් කට හඬ ගැබුරු කරමින් පවසයි)
පොඩි එකා: ආ...................
ජෝනා:මල්ලි මෙතන තියෙන මේ බිල්ඩින් එකා මොකක්ද
පොඩි එකා: එකා අයියේ විදුලි බලාගාරයක්
ජෝනා: ආ........
පොඩි එකා: අයියල ඕව ගැන දන්නවනේ ඉතින් අයියලා ඉන්ජිනේරුවොනේ ....
ජෝනා: ආ එහෙමා ඕක මහා පොඩි වැඩක් මට වයර් කලි 3 ගෙනත් දුන්නොත් මට පොඩි බලාගාරයක් වුනත් හදන්න පුළුවන්..........
ඒ කතාව අසු ගමන් මට සිනහ යාමට පැමිණියත් පව් අහිංසක ජෝනා ගේ කාර්ඩ් එකා නේද කියා ම සිනහව නවත්වා ගත්තේ උබට පස්සේ දෙන්නම් කියා මටම කියා ගන්න ගමන්ය. ඉන්ජිනේරුව ඉන් පසු නැවත නිදා ගත අතර අපි නැවත අවදි වුයේ අලුයම 3 ට පමණ අපගේ අනිත් වන්දනා නාදය අප වෙතට ලඟා වූ පසුවය.
පසුව මේ සියලුම දේවල් ගැන සිතමින් අපි සියලු දෙනා නිවෙස් බලා පිටත්ව ගිය අතර කෙතරම් විහිලු කලත් ඒ අත්දැකීම් ගැන සිතමින් අපට සතුටුවිය හැකි කාලයක් එනවා නේද කියා සිතන විට "මචන් අයෙ ට්‍රිප් එකක් යමුද" කියා ඇසීමට මක කට නලියන්නේ ඒ තරමටම මේ ගමන බොක්කෙන්ම කියනවා නම් "පට්ටයි මචන්ලා" යනුවෙනි.

No comments:
Post a Comment